ඉහත පෙන්වා ඇති පරිදි, ශ්රී ලංකාවේ කාන්තාවන් ශ්රම වෙළඳපොළට පිවිසීමේ සම්භාවිතාව පිරිමින් හා සසදන විට අඩක් තරම් වන අතර, ඔවුන්ට රැකියා විරහිත වීමේ සම්භාවිතාව පිරිමින්ට වඩා දෙගුණයකි.
කාන්තා විරැකියාවෙන් 82% ක් තිබෙන්නේ වයස අවුරුදු 20 ත් 40 ත් අතර කාන්තාවන් අතරය....