රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාව 2022 වසරේ රජයේ වියදම් සඳහා මුදල් යෙදවූයේ කෙසේද?

2022 වර්ෂය සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 4,472 කි. එයින් මුළු ආදායම සහ ප්‍රතිපාදන වලින් ආවරණය කළ හැක්කේ වියදම් වලින් 45% ක් පමණක් වන අතර ඉතිරි 55% ණය ගැනීම් හරහා මූල්‍යනය කර ඇත. 2022 වර්ෂය සඳහා රජයේ වියදම් සඳහා මුදල් යෙදවූ ආකාරය පහත දැක්වෙන ඉන්ෆොග්‍රැෆික් එක මගින් පෙන්වයි.

2023-05-15
2 අදහස්
What's the credit limit approved by the Parliament for 2022?
Sonali Wijeratne
16 May 2023
Deficit spending is a worldwide issue, but the percent of this piece of the pie in Sri Lanka is astronomical. Government servants (largest employee group) not paying taxes is a major issue.
Dilu de Alwis
09 Jun 2023
ඔබේ අදහස් දක්වන්න