රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මුදල් අමාත්‍යාංශය විසින් මධ්‍යම රජයේ ණය අඩුවෙන් තක්‌සේරු කිරීම

වසරක කාලයක් තුළ, මධ්‍යම රජයේ ණය සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රක්ෂේපන විශාල ප්‍රමාණයකින් සංශෝධනය කර ඇති බැවිනි එහි  විශ්වසනීයභාවය පිළිබද කතාබහ ඇතිවී ඇත.
2021 දී මුදල් අමාත්‍යාංශය විසින් 2021 දී ණය/දළ දේශීය නිෂ්පාදිතය 96.3% ලෙස පුරෝකථනය කරන ලද අතර, 2022 දී මෙම අගය 102.8% දක්වා සංශෝධනය කරන ලදී. මෙය ප්‍රතිශත ලකුණු 6කට වඩා වැඩි වීමකි.

වාර්තාව මෙතැනින් භාගත කරගන්න

2021-12-09
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න