මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව IMF වැඩසටහන සාර්ථක කර ගැනීමට නියමිතව තිබුණේ ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීමෙනි. එහෙම වෙයිද?
මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වෙනි ණය වාරිකයට එම අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය ලබන 12 වැනිදා අනුමැතිය ලබාදෙනු ඇත. නමුත්, ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරබයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටී. වෙරිටේ රිසර්ච් IMF මීටරයේ අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2023 දෙසැම්බර් මාසයේ අලුත් කරන ලද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ 2024 මැයි මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබූ කැපවීම්වලින් 25%ක් සහතික ලෙස ඉටුකිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත. එසේ ඉටුකළ යුතුව තිබූ කැපවීම් 63න්, 32ක් ඉටුකළ ලෙසත්, 16ක් ඉටුකර නැති ලෙසත්, 15ක් නොදනී ලෙසත්, IMF මීටරය වර්ග කර ඇත. නොදනී යන්නේ අර්ථය අදාළ කැපවීමේ ප්‍රගතිය තහවුරු කිරීමට අවශ්‍ය දත්ත සහ තොරතුරු නොමැත යන්න වේ. ශ්‍රී ලංකාව සිය ආණ්ඩුකරණයට අදාළ කටයුතුවල තත්ත්වය සංවර්ධනය කරගැනීමට දිගින් දිගටම අපොහොසත්වන බව පෙනී යන්නේ ඉටු නොකළ කැපවීම් 16 කෙරේ අවධානය යොමුකළ විටය. මෙම කැපවීම් 16න්, 7ක් මුල්‍ය කළමණාකරනයටත්, 6ක් මුල්‍ය විනිවිදභාවයටත්, 3ක් දූෂණ මර්දන ක්රියාමාර්ගවලටත්, අදාළ වේ. රටේ වර්තමාන ආර්ථික අර්බුදයට මූලිකම හේතූන් ලෙස නිශ්චිත ලෙසම හදුනාගෙන ඇත්තේ් විනිවිදභාවයේ, කළමණාකරනයේ සහ දූෂණ මර්දන කටයුතුවල ඇති දුර්වලතාය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙන් එම දුර්වලතාවලට පිළියම් ඉදිරිපත්ව ඇතත්, ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත්තේ ද, එම එකගවූ අයුරින් පිළියම් නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමට වේ. ණය මුදලේ දෙවනි වාරිකය ලබාගන්නා අවස්ථාවේ ඉටුකර නොතිබූ කැපවීම් බොහෝමයක් ද, විනිවිදභාවයට සහ දූෂණ මර්දනයට අදාළ ඒවා වුණි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නායකත්වයෙන් සිදුකෙරුණු සහ 2023 සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරුණු ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාව, IMF මැදිහත්වීමෙන් ආසියාතික රටක සිදුකෙරුණු එවැනි පළමු ඇගයීම වේ. එම ඇගයීමේ නිරීක්ෂණයන් සහ නිර්දේශයන්, මෙරට සිවිල් සමාජය මැදිහත්වී වෙනම සම්පාදනය කර ප්‍රකාශයට පත්කළ ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාවේ අන්තර්ගතය හා බොහෝ දුරට සමානය. සියලුදෙනාගේ බලාපොරොත්තුව වූයේ වර්තමාන 17 වැනි IMF ණය වැඩසටහන යටතේ දූෂණයෙන් සහ අයහපත් ආණ්ඩුකරණයෙන් පැසවා තිබුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යාධියට නිසි පිළියම් ලැබෙනු ඇත බව වුවත්, ආණ්ඩුකරණයට අදාළ කැපවීම් නැවත නැවතත් ඉටුකර නැති ලෙස වර්ග කිරීමට සිදුව ඇති තත්ත්වයක පෙනී යන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවයි. ඒ වෙනුවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැඩි අවධානයක් යොමුකර ඇති සාමාන්‍ය මූල්‍ය අවශ්‍යතා මීට පෙර පැවති IMF වැඩසටහන් 16හි ද, පැවතිණ. වර්තමාන වැඩසටහන ඒවායින් වෙනස් වන්නේ විනිවිදභාවය වර්ධනය කිරීමට සහ දූෂණ මර්දන කටයුතුවලට අදාළ අර්ථවත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම කෙරේ ඉන් අවධානය යොමුකර ඇති බැවිනි. මෙම ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ අත්තිවාරම නොවන්නේ නම් එය රටට අත්හැරුණු අවස්ථාවක් වනු ඇත. එවන් තත්ත්වයක, එක් IMF වැඩසටහනක් අවසන් කර වසර 5කින් තවත් වැඩසටහනකට පිවිසෙන ශ්‍රී ලංකාවේ වර්තමාන චක්‍රය අදින් - අනාගතයටත් යනු ඇත.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2022 අයවැය
2022 අයවැය
2022 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය.
අතුරු අයවැයද රහස් අයවැයද?
ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස නම් කරනු ලැබුවේ විශේෂිත හේතු දෙකක් නිසා ය.1) එක් හේතුවක් වූයේ STEM කේන්ද්‍ර කරගත් ශාඛා මණ්ඩප පිහිටුවීමයි. STEM යනු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
First quarter budget deficit expands 21% amid shar...
The fiscal deficit for the first three months of 2022 expanded by 21.2% to Rs. 484.3 billion over the same period in 2021, signalling another year of a stretched budget.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Govt presents supplementary estimate to Parliament
Government yesterday presented to Parliament a supplementary estimate to spend Rs 695 billion for various purposes. The estimate presented to the House to spend Rs 67 billion to continue payment of the monthly allowance of Rs. 5000 to govern...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Economy Next
Sri Lanka aims to cut deficit, have non-traditiona...
Sri Lanka aims to make a ‘significant reduction’ in the country’s runaway fiscal deficit in 2022 and have a ‘non-traditional budget’ senior officials said as the country is also facing severe monetary instability due to artificially low i...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: 2022 අයවැය
අතුරු අයවැයද රහස් අයවැයද?
ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කි...
අතුරු අයවැයද රහස් අයවැයද?
මෙම තක්සේරුවේදී වියදම් යෝජනා 24ක් සහ නියා...
State of The Budget Report 2022: Assessm...
This is the second report in a series of two reports on Sri Lanka&rs...
සංශෝධිත (අතුරු) අයවැයෙහි ප්‍රතිපාදන සහ ස...
2022
විසර්ජන පනත් කෙටුම්පතේ සංශෝධන 2022 වසරේ...
2022 සඳහා ව...
2022 පරිපූරක ඇස්තමේන්තුව: එහි අන්තර්ගතය...
පරිපූරක ඇස්තමේන්තු සකසනු ලබන්නේ...
2022 අයවැය මගින් වැඩිම ප්‍රතිපාදන වෙන් ක...
2020 වසරේදී අනුමත අයවැය ඇසත්මේන්තුවලට අනු...
විවිධ ලේඛනවල ඇතුළත් අයවැය අංකවල නොගැලපීම...
2021 නොවැම්බර් මාසයේදී&nb...
සමාජ ආරක්ෂණ දායකත්වය පිළිබඳ අධිතක්සේරුව
2022 අයවැය මගින් කොවිඩ්-19 වසංගතයෙන් ශ්&z...
page
1
of
4
‹
1
2
3
4
›
වීශේෂාංග
ශ්‍රී ලංකාව සිය මණ්ඩල මට්ටමේ ගිවිසුම සුරක්ෂිත කර ග...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන මාතෘකාවක් වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමකට එළඹීම ප්‍රමාද වීම ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර කනස්සල්ලට හේතු වේ. 2009 වසරේ සිට ණය ප්...
වැඩිදුර කියවන්න
2022 වන විට මුල්‍ය දත්ත ප්‍රකාශයට පත් කර තිබුනේ රා...
මුදල් අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇති ...
වැඩිදුර කියවන්න
රජය පරිපූරක අයවැය මගින් නව වියදම් සහ සහන හඳුන්වා ද...
2024 දෙසැම්බර් 05 වන දින රජය විසින් අදාළ වර්ෂය සඳහා රුපියල් බිලියන 219.4 ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලද අතර එය 2024 වර්ෂය සඳහා වන අයවැයට ඇතුළත් නොවීය. පරිපූරක ප්‍රතිපාදන සාමාන්‍යයෙන් හඳුන්වා දෙනු ලබන්නේ අනපේක්ෂිත හදිසි වියදම් ප...
වැඩිදුර කියවන්න