රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
සංශෝධිත (අතුරු) අයවැයෙහි ප්‍රතිපාදන සහ සම්මත අයවැයෙහි ප්‍රතිපාදන අතර වෙනස

2022 අගෝස්තු 30 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංශෝධිත (අතුරු) අයවැය මගින් සම්මතකළ අයවැය තුළ වූ ප්‍රතිපාදන වෙන් කිරීම් සංශෝධනය කෙරිණි. සංශෝධිත (අතුරු) අයවැයට සිදු කළ සංශෝධන වලින් පසුව මුළු රාජ්‍ය වියදම රුපියල් ට්‍රිලියන 4 පසුකර කෙරිණ.

පහත රූප ප්‍රස්තාර මගින් තෝරාගත් අංශයන් සඳහා, සම්මත අයවැය සහ සංශෝධිත (අතුරු) අයවැය තුළ සිදු කළ ප්‍රතිපාදන වෙන් කිරීම් මෙන්ම, එම වෙන්කිරීම් වල වෙනස් වීමද පෙන්වයි.

2022-10-05
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න