රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මුළු ආදායම් ඇස්තමේන්තු: රජය සහ වෙරිටේ අතර සංසන්දනය

රජය විසින් නිරතුරුවම තම ආදායම අධිතක්සේරුවකට ලක් කොට ඇත. 2021 වසරේ ආදායම සඳහා ප්‍රථමයෙන් සිදු කරන ලද රුපියල් බිලියන 2019ක තක්සේරුව 22.9% න් පහත දමමින් එම අගය රුපියල් බිලියන 1523ක් ලෙසින් සංශෝධනය කොට ඇත. 2021 වසරේ වෙරිටේ රිසර්ච් ආයතනය විසින් නිකුත් කරන ලද 2021 අයවැය පිළිබද ප්‍රසිද්ධ වාර්තාවේ ගණනයන්ට අනුව රජයේ අදායම රුපියල් බිලියන 1,523ක් ලෙස ඇස්තමේන්තු කරන ලදි. වෙරිටේ විසින් පළ කරන ලද 2022 අයවැය පිළිබඳ ප්‍රසිද්ධ වාර්තාවට අනුව මෙම වසරේදීද රජය තම අදායම අධිතක්සේරුවකට ලක් කොට ඇති අතර එය රුපියල් බිලියන 1,890ක් දක්වා අඩු කරමින් සංශෝධනය කළ යුතු බවට මෙම වාර්තාව පෙන්වා දෙයි

වාර්තාව මෙතැනින් භාගත කරගන්න: 

2021-12-09
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න