රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
විසර්ජන පනතට අනුව 2021 වසර සඳහා රජයේ වියදම් වෙන් කිරීම

 2020 හා 2021 වර්ෂ සඳහා වූ විසර්ජන පනත් අයවැය කතාවට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

2021 වසරේදී රජයේ වියදම රු. බිලියන 3,654 දක්වා ඉහළ යාමක් එකී පනත් කෙටුම්පත මගින් පෙන්නුම් කෙරෙන අතර ආදායම ඉහළ නංවා ගැනීමේ විධිවිධාන යොදා නොගත හොත් එය හේතුවෙන් අයවැය හිඟය වැඩි වනු ඇත.

2020-10-29
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න