රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාවේ අයවැය තුළ පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවීය පරතරය සම්බන්ධයෙන් කටයුතු කිරීම

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අයවැයකරණයකට මුලපුරමින්, කාන්තාවන් සහ පුරුෂයන් අතර පවතින පරතරය අවම කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම සඳහා දායක වන ප්‍රතිපත්තිවලට අයවැයෙන් ලැබෙන මුල්‍ය සහාය වර්ධනයට, ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන් 12ක් හඳුන්වාදීමට ජාතික අයවැය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

මෙය සිදුවූයේ 2018 දීය. 

මෙම දර්ශකයන් ගැන අප සිදුකළ අධ්‍යයනයේ දී, පෙනී ගියේ ඒවායේ ප්‍රගතිය සීමා සහිත බව සහ ඇතැම් ප්‍රධාන අංශයන්වල දියුණුවකට වඩා සිදුව තිබෙනුයේ පිරිහීමක් බවය. 

2022-09-30
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න