රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මධ්‍ය කාලීන මූල්‍ය රාමුව, 2021 සිට 2025 දක්වා (2021 සහ 2022)

මධ්‍ය කාලීන සාර්ව මූල්‍ය රාමුව (MTMFF), රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ දක්වා ඇති ඉලක්ක සපුරා ගැනීම මත කේන්ද්‍රගත වේ. පහත දැක්වෙන තොරතුරු ග්‍රැෆික් මඟින් පෙන්නුම් කරන්නේ වසරක (2021 සිට 2022 දක්වා) කාලයක් තුළ ප්‍රධාන දර්ශක පිළිබඳ රජයේ ප්‍රක්ෂේපන වෙනස් වී ඇති ආකාරයයි. 

2021-11-17
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න