රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ඔසඑකැථ කාන්තා සංවර්ධනය වෙනුවෙන් රජයේ වියදම්

තේමා පාඨය: 2021 මාර්තු 8 දිනට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණි. ශ්‍රී ලංකා රජය කාන්තා සංවර්ධනය වෙනුවෙන් කොපමණ මුදලක් වැය කර තිබේද? ​

 ​කාන්තාවන් වෙනුවෙන් රජයේ වියදම් මෑතකාලීන වසරවල සිට නතර වී ඇති බව අපගේ විශ්ලේෂණයෙන් ගම්‍ය වේ. 

2021-02-12
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න