රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
අයවැය කාර්ය සාධන දර්ශක: ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූලුව වූ අයවැයකරණය

ස්ත්‍රී පුරුෂ සමජභාවී සමානාත්මතාවය සහ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම අරමුණු කරගත්, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන්ගෙන් 5 වන ඉලක්කය, සඳහා ඇති කැපවීම නිරීක්ෂණය කිරීම සඳහා 2018 දී #ශ්‍රී ලංකාව ප්‍රධාන කාර්ය සාධන දර්ශක 12 ක් සාදන ලදී.

“ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන් (ප්‍ර.කා.සා.ද.) පිහිටුවීම #ශ්‍රී ලංකා රජයේ ප්‍රගතිශීලී පියවරක් විය. නමුත්, සැලකිය යුතු වියදමක් දැරුවද ඒවායේ ප්‍රගතියක් නොමැති වීම කනස්සල්ලට කරුණකි.  

මිලියන 12.3 ක් වැය කර ඇති නමුත් කිසිදු ප්‍රගතියක් නොතිබූ එවැනි එක් කාර්ය සාධන දර්ශකක් පිළිබඳව, අපි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම යටතේ ගොනු කළ ඉල්ලීමකට ප්‍රතිචාරය පහත බලන්න 

අපගේ නවතම වාර්තාවෙන් ඒ ගැන වැඩිදුර කියවන්න: https://publicfinance.lk/sin/topics/Gender-Responsive-Budgeting:-Evaluating-Key-Performance-Indicators-1627961118 

2021-08-17
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න