රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රජයේ නවතම රැකියා ලබා දීමේ සැලසුම් බදු ගෙවන්නන් මත පැටවෙන අමතර බරක්ද?

නුපුහුණු ශ්‍රමිකයින්/අඩු අදායම්ලාභීන් 100,000 ක් සහ රැකියා නොලත් උපාධිධාරීන් හා ඩිප්ලෝමා හිමි 60,000 ක් රජයේ රැකියාවන් සඳහා බඳවා ගැනීමට රජය මෑතකදී ප්‍රතිඥාවක් ලබා දුන්නේය. මෙම පිරිස අළුතින් බඳවා ගැනීමත් සමඟ, රජයේ ආදායමින් අඩකටත් වඩා වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වියදම් වනු ඇතැයි අපේක්ෂ කෙරේ.

2020-09-24
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න