රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
​මැයි මාසය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කැපවීම් වලින් 29 ක් සම්පූර්ණ කර ඇති අතර 3 ක් ​ සම්පූර්ණ කිරීමට අසමත් වී ඇත ​

වෙරිවේ රිසර්ච් 'IMF මීටරය' අනුෙ, ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදවේ (IMF) ෙැඩසටහවෙහි ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100න් 29ක් මැයි මාසය අවසානය ෙෙ විට ඉටුකර ඇති ශ්‍රී ල්‍ංකාෙ, කැපවීම් 3ක් ඉටුකිරීමට අවපාවහාසත්ෙ ඇත්‍.

 

ඉටුකිරීමට අවපාවහාසත්ෙ ඇති කැපවීම් වදකක් ආදායම හා සම්බන්ිත්‍ය. පළමුෙැන්ෙ ෙම්, 2023 මාර්චු ෙෙ විට බදු ආදායම දළ වේශීය නිෂ්පාදිත්‍වයන් (GDP) 2.1% දක්ො වහෝ රුපියේ බිලියෙ 650ක් දක්ො ඉහළ දැමීමයි. ෙමුත් 2023 පළමු කාර්චුවේදී රජවේ මුළු බදු ආදායම රුපියේ බිලියෙ 578 ක් පමණි.

වදෙැන්ෙ ෙම් මැයි 30 ෙෙ දිෙ ප්‍රකාශයට පත් කරෙ ල්‍ද බදු වයෝජොෙ මත්‍ පදෙම්ෙ ඔේටු ඇේීම සහ සූදු බේදට අදාළ බදු අනුපාත්‍ ඉහළ ෙැංවීමයි. සූදු ක්‍රීඩාෙ සඳහා ොර්චික බේද රුපියේ මිලියෙ 500 දක්ො ඉහළ ෙැංවීම, නිවයෝජිත්‍යින් හරහා ඔේටු ඇේීම සඳහා ොර්චික බේද රුපියේ මිලියෙ 5ක්, සජීවී රූපවාහිනීවිකාශෙය භාවිතාකරන අවස්ථාවක ොර්චික බේද රුපියේ මිලියෙයක්, සජීවී රූපවාහිනී විකාශෙයකින් වත්‍ාරෙ ඔේටු ඇේීම සඳහා ොර්චික බේද රු. 75,000 ක්, සහ දළ එකුෙ (gross collection) මත්‍ බේද 15% ක් වල්‍ස නියම කිරීමට වයෝජො කර තිවේ. අදාළ පෙත් වකටුම්පත්‍ 2023 අවේේ මස 4 ෙැනිදා ප‍රකාශයට පත් වකරුණ ද, ඒ හා යමින් පෙත්‍ සඳහා සංවශෝධෙයක් වමවත්‍ක් ඉදිරිපත් කර ෙැත්‍.

 

ඉටු වොකළ ුන්ෙෙ කැපවීම ෙන්වන්, ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදවේ කාර්චය මණ්ඩල්‍ය සමඟ සාක්ඡා වකාට සකස් කරෙ ල්‍ද ෙෙ මහ බැංකු පෙත්‍ට පාර්චලිවම්න්ු අනුමැතිය ල්‍බා ගැනීමයි. මාර්චු 7 ෙැනිදා මීට අදාළ පෙත් වකටුම්පත්‍ක් ප්‍රකාශයට පත් කළද, ඒ අනුෙ යමින් මහ බැංකු පෙත්‍ වමවත්‍ක් සංවශෝධෙය කර වොමැත්‍.

මැයි මස අෙසාෙය ෙෙ විට, මාර්චගගත්‍ ක්‍රමයට මූල්‍ය විනිවිදභාෙය ප්‍රකාශිත්‍ ෙෙ අයුරින් වේදිකාෙක් පිහිටුවිය යුුය යෙ කැපවීම අර්චධ ෙශවයන් ඉටු වී ඇත්‍. වමම වේදිකාවේ අවේක්ිත්‍ අරමුණ ෙන්වන් (i) සැල්‍කිය යුු රාජය ප්‍රසම්පාදෙ වකාන්රාත්ු, (ii) ආවයෝජෙ මණ්ඩල්‍ය විසින් ල්‍බා දී ඇති බදු නිදහස් කිරීම්ෙලින් ප්‍රතිල්‍ාභ ල්‍බෙ සමාගම්ෙල්‍ ෙම් ල්‍ැයිස්ුෙක් සහ (iii) සුව ෝපවභෝගී ොහෙ ආෙයෙය සඳහා බදු නිදහස් කිරීම්ෙල්‍ට යටත්ෙෙ පුේගල්‍යන් සහ සමාගම් පිළිබඳ වත්‍ාරුරු ප්‍රකාශයට පත් කිරීම ෙෙ අත්‍ර වමම වත්‍ාරුරු අර්චධ ොර්චික පදෙමින් නිකුත් කළ යුතුය.

මැයි මස අෙසාෙය ෙෙ විට හඳුොගත් කැපවීම් 6ක ප්‍රගතිවේ ත්‍ත්ත්ෙය වනාදනී යනුවෙන් ෙර්චගීකරණය කර ඇත්‍. එම කැපවීම්ෙල්‍ ප්‍රගතිය ත්‍ක්වස්රු කිරීමට අෙශය වත්‍ාරුරු වොතිබිණ යන්ෙ එහි අදහසයි. මාර්චු සහ අවේේ මාසෙල්‍ට සාවේක්ෂෙ යම් දියුණුෙක් දක්ෙට ල්‍ැබුණද, ත්‍ෙදුරටත් වත්‍ාරුරු වොමැති ත්‍ත්ත්ෙයක් පැෙතීම කණගාටුදායකය.

 

IMF මීටරය යනු 2023 ශ්‍රී ල්‍ංකාෙ අන්ත්‍ර්චජාතික මූල්‍ය අරමුදල්‍ වෙත්‍ යැවූ අභිප්‍රාය ලිපිය ප්‍රකාරෙ, එම අරමුදවේ අනුමැතිය හිමිවූ ණය ෙැඩසටහවන්, හඳුොගත් කැපවීම් 100ක ප්‍රගතිය මනිෙ ශ්‍රී ල්‍ංකාවේ ප්‍රථම සහ එකම වේදිකාෙයි.

 

ශ්‍රී ල්‍ංකා රජයට, ජෙත්‍ාෙට සහ ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදල්‍ට, ෙැඩසටහවන් අන්ත්‍ර්චගත්‍ කැපවීම්ෙල්‍ ප්‍රගතිය මො වල්‍ස අෙවබෝධ කර ගැනීමට සහ නිරීක්ෂණය කිරීම සඳහා සහය ල්‍බාදීමක් ෙශවයන් වමම වේදිකාෙ නිර්චමාණය කර ඇත්‍.

 

ෙැඩි විස්ත්‍ර දැෙගැනීමට manthri.lk/en/imf_tracker වෙත්‍ පිවිවසන්ෙ

 

2023-06-19
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න