රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
දුම්වැටිබදු ඉහළ දැමීමෙන් ඉපයීමට බලපොරොත්තුවන ඇස්තමේන්තුගත ආදායම, රජයට ඉපයිය හැකිද?

2023 ජනවාරි 01 වැනි දින රජය විසින්, දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු 20%කින් වැඩි කළේය.

ප්රමාණය
දුම්වැටියකට පැරණි සුරාබදු බද්ද
දුම්වැටියකට නව සුරාබදු බද්ද
බදු වෙනස් කිරීම
60mm ට වඩා විශාල නොවේ
6.75 13.36 6.61
60mm- 67mm 28.85 34.62 5.77
67mm- 72mm 41.1 49.32 8.22
72mm- 84mm 46.6 55.92 9.32
84mm ට වැඩි
51.8 62.16 10.36

දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 140ක් දක්වා වැඩි කරගැනීමට මෙයින් බලාපොරොත්තු වේ.  නමුත් Verité අපගේ ගණනය කිරීම් අනුව දුම්වැටි සඳහා වන නිෂ්පාදන බද්ද 20%කින් වැඩි කිරීමෙන් රජයේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වන අතර, රජයට මෙමගින් උපයාගත හැකි බදු අදායම ඉලක්කගත අදායමට වඩා රුපියල් බිලියන 48කින් අඩු වේ. ඉලක්කගත ආදායම සාක්ෂාත් කර ගැනීමට නම් 147% කින් දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු වැඩි කළ යුතුය.  

 

 

 

 

 

2023-01-05
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න