රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
කාලයත් සමග සහන විදේශ ණයවල සිදුව තිබෙන වෙනස

2007 වසර වන විට, ශ්‍රී ලංකාවට ලැබී තිබූ බහුතරයක් විදේශ ණය, සහන විදේශ ණය විය.​

කෙසේවුවත්, මෙම තත්ත්වය 2018 වසරේ දී, වෙනස් විය. එම වසර වන විට, වානිජ ණය, ශ්‍රී ලංකාවේ විදේශ ණය බරෙහි විශාලතම කොටස්කරුවා බවට පත්ව සිටියේ ය.​

මෙහි දැක්වෙන්නේ, කාලයත් සමග ශ්‍රී ලංකාවේ විදේශ ණය වල සංයුතිය, වෙනස්ව ඇති ආකාරය සජීවීකරණයක් ලෙස ඉදිරිපත් කිරීමකි.​

2020-09-09
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න