රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මාධ්‍ය නිවේදනය IMF වැඩසටහවේ ජූනි මාසය ඉවර වවනව ාට ප්‍රගතිය, ඉටු ර ඇති ැපවීම් 33යි ඉටු ර වනාමැති ැපවීම් ගණන වදගුණයකිේ වැඩිවවලා වවරිවේ රිසර්ච් කියයි

ඉටු වනා ළ ැපවීම් සංඛ්‍යාවේ වර්චධ්‍නයක්- ඉටු මනාකළ කැපවීම් සංඛ්‍යාව මගවුණු මැයි මාසමේ අවසානය සිට සැළකූ විට
(අර්ධ වශමයන් සම්ූර්ණ කළ කැපවීමක් ඇතුළුව) 04ක සිට, 2023 ජුනි මාසය අවසන් වන විට තවත් 04කින් ඉහළ මගාස්, 08ක්
දක්වා මදගුණ වී ඇත. රජය සතු ප්‍රධාන වයවසායන් (SOEs) ප්‍රතිවුහගත කිරීමම් සැළැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම, නව දූෂණ විමරෝධී නීති පැනවීම, 2022 සඳහා රාජය සතු ප්‍රධාන වයවසායන් (SOEs) 52 හි වාර්ික වාර්තා ප්‍රකාශයට පත් කිරීම සහ ආනයනය සීමා කිරීම් ක්‍රමමයන් ඉවත් කිරීමම් සැළැස්මක් සකස් කිරීම, ජූනි මාසමේ ඉටුකර මනාමැති කැපවීම් 04 මේ.
මැයි මාසය අවසන් වන විට ඉටු කර මනාතිබූ කැපවීම් වූමේ, බදු ආදායම රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ දමා ගැනීම, ඔට්ටු 
සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ දැමීම සහ මහබැංකු පනතට අනුමැතිය ලබාගැනීම යි. මූලය විනිවිදභාවය ප්‍රකාශිත වන 
අයුරින් මාර්ගගත මේදිකාවක් පිහිටුවීම යන කැපවීම මැයි මාසමේ අවසානය වන විට පැවතිමේ අර්ධ වශමයන් ඉටුවූ තත්ත්වයක 
ය. IMF මීටරය අනුව ජූනි මාසය අවසන් වන විට මමම කැපවීම්වල තත්ත්වය, මැයි මාසය අවසන් විට පැවති තත්ත්වමයන් 
මවනස්ව නැත. IMF මීටරයට අනුව ශ්‍රී ලංකාව ප්‍රධාන වශමයන්, ක්මෂ්ත්‍ර මදකක් සම්බන්ධමයන් අසාර්ථක වී ඇති බවක් මපමන්. එ්වා වන්මන් නීති සම්මත කිරීම සහ මතාරතුරු මබදා හැරීමයි. මාර්තු සහ ජූනි අතර කාලය තුළ රටට වැදගත් නීති 3ක් පැනවීමට ආණ්ඩුව කැපවී සිටිමේ ය: ඔට්ටු සහ සූදු බදු සංමශෝධනය කිරීම, ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක කිරීම සහ නව දූෂණ විමරෝධී පනත සම්මත කිරීම මමම නීති 3 මේ. මමම නීතිවලට අදාළ පනත් මකටුම්පත් මුද්‍රණ මදපාර්තමම්න්තු මවබ් අඩවිමේ පිළිමවලින් 2023 අමේල් 4, මාර්තු 7 සහ අමේල් 27 යන දිනවල ප්‍රකාශයට පත් කරන ලදී. මකමස් මවතත්, මමම මකටුම්පත් සඳහා පාර්ලිමම්න්තු අනුමැතිය ලබා දීම සහ ඒවා බලාත්මක කිරීම තවමත් සිදු කර නැත.

මතාරතුරු මබදා හැරීම සැළකූ විට එම ක්මෂ්ත්‍රයට අදාළ මූලික කැපවීම් 03ක් ඉටුව නැත. පළමුවැන්න වන්මන් මාර්ගගත ක්‍රමයට මූලය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් මේදිකාවක් පිහිටුවීම යි. මමම මේදිකාමේ 
අමේක්ිත අරමුණ වන්මන් (i) සැලකිය යුතු රාජය ප්‍රසම්පාදන මකාන්ත්‍රාත්තු, (ii) ආමයෝජන මණ්ඩඩලය විසින් ලබා දී ඇති බදු නිදහස් කිරීම්වලින් ප්‍රතිලාභ ලබන සමාගම්වල නම් ලැයිස්තුවක් සහ (iii) සුමඛ්‍ෝපමභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම්වලට යටත්වන පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ මතාරතුරු අර්ධ-වාර්ිකව ප්‍රකාශයට පත් කිරීමයි. 
මදවැන්න 2022 දක්වා රජය සතු ප්‍රධාන වයවසායන් 52ක වාර්ික වාර්තා ප්‍රකාශයට පත් කිරීම යි. විසින් මෑතක දී, කරන ලද 
අධයනයකින් මහළි වූමේ රජය සතු වයවසායන් 52න් 11ක් පමණක් 2022 දක්වා ඔවුන්මේ වාර්ික වාර්තා ප්‍රකාශයට පත්කර ඇති බවයි. තුන්වැන්න වන්මන් ආනයන සීමා ඉවත් කිරීමම් සැළැස්මක් ප්‍රකාශයට පත් කිරීම යි. එයද, ඉටුකර නැත.

ව ාරතුරු වනාමැති වීමද නගාටුවට රුණකි. ජුනි මස අවසානය වන විට, හඳුනාගත් කැපවීම්වලින් 14%ක ප්‍රගති තත්ත්වය 
මීටරය විසින් “මනාදනී” මලස වර්ගීකරණය කර ඇත. මමයින් අදහස් කරන්මන් තක්මස්රුව සිදු කිරීම සඳහා අවශය මතාරතුරු මනාතිබූ බව මේ. මැයි මාසය අවසන් වන විට මනාදනී කාණ්ඩඩමේ පැවති කැපවීම්වල ප්‍රතිශතය 6%ක් විය. ජූනි මාසය අවසන් වන විට එම ප්‍රමාණය මදගුණයකටත් වඩා ඉහළ මගාස් ඇත. මවරිමට් රිසර්් ආයතනයට අනුව, IMF වැඩසටහමන් කාලීන ප්‍රගතිමයන් රටට ලැමබන වාසි මදකකි. පළමුවැන්න නම්, කැපවීම් ඉටුකිරීම හරහා (සියල්ලමගන්ම මනාවුනද) රටට ලැමබන ප්‍රතිලාභයන්ය. මදවැන්න නම්, කැපවීම් ඉටුකිරීමට ශ්‍රී ලංකාමේ ඇති 
කැපවීම මපන්වා දීමමන්, රමට් පාලනය මකමරහි විශ්වාසය වැඩිදියුණු කිරීම හරහා අතීත ණය බර ප්‍රතිවුහගත කිරීම සහ අනාගත ආර්ික ප්‍රකෘතිය කරා යන ගමන කඩිනම් කිරීම සඳහා වන සාක්ඡාවලට උපකාරයක් වීමය. 

IMF මීටරය යනු 2023 ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූලය අරමුදල මවත යැවූ අභිප්‍රාය ලිපිය ප්‍රකාරව, එම අරමුදමල් අනුමැතිය හිමිවූ ණය වැඩසටහමන්, හඳුනාගත් කැපවීම් 100ක ප්‍රගතිය මනින ශ්‍රී ලංකාමේ ප්‍රථම සහ එකම මේදිකාවයි. 
ශ්‍රී ලංකා රජයට, ජනතාවට සහ ජාතයන්තර මූලය අරමුදලට, වැඩසටහමන් අන්තර්ගත කැපවීම්වල ප්‍රගතිය මනා මලස අවමබෝධ 
කර ගැනීමට සහ නිරීක්ෂණය කිරීම සඳහා සහය ලබාදීමක් වශමයන් මමම මේදිකාව නිර්මාණය කර ඇත.
වැඩි විස්තර දැනගැනීමට manthri.lk/en/imf_tracker මවත පිවිමසන්න.

2023-07-17
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න