රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ද්විපාර්ශවික සහ බහුපාර්ශවික ණයවල පිරිවැය

ජාත්‍යන්තර ස්වෛරීතව බැදුම්කර සදහා ස්ථාවර පොලි අනුපාතයක් ඇත. චීනය සහ ජපානය බොහෝ ණය ලබා දීම වලදී ස්ථාවර පොලියක් යටතේ ලබා දී ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දියාව  සහ ලෝක බැංකුව වඩා විචල්‍ය පොලී කොන්දේසි යටතේ ණය ලබා දී ඇත.

 ණය ලබා දෙන ප්‍රධාන මුලාශ්‍ර වල පොළී සාමාන්‍ය සැලකු විට, ජාත්‍යන්තර ස්වෛරීතව බැදුම්කර සදහා වැඩිම පොළියක්  ගෙවිය යුතු අතර ඉන්පසුව පිළිවෙලින් , චීනය ඉන්දියාව සහ ආසියානු සංවර්ධන බැංකුව වෙයි. ජපානය විසින් අඩුම පොලියක් යටතේ ණය ලබා දෙයි.

2022-01-19
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න