රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය මූල්‍ය කාරක සභාව: කාර්යභාරය සහ ක්‍රියාකාරීත්වය

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) යනු බාහිර විගණන වාර්තා සහ අනෙකුත් රාජ්‍ය මූල්‍ය තොරතුරු ඇගයීමට ලක් කරන පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක කමිටු තුනෙන් එකකි. මෙම තොරතුරු ප්‍රස්ථාරය මගින් රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ කාර්ය භාරය සහ වගකීම් සම්බන්ධ සාරාංශයක් ලබා දෙයි. 

 

COPF මගින් පළ කරන ලද වාර්තාවලින් කිහිපයක් මෙහිදී ලබාගත හැකිය: 

https://publicfinance.lk/en/report/budgetreport-copf-2021 

https://publicfinance.lk/en/report/budgetreport-copf-2020 

 

2021-12-08
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න