රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය වැටුප් බෙදී යන්නේ කෙසේද?

සමස්ත වියදමින් 22%ක් රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා රජය වියදම් කරයි. රජයේ වියදම්වලින් වැඩි කොටස හිමි වන ක්ෂේත්‍රය කුමක්ද කියා ඔබ දන්නවාද?

2020-06-09
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න