රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
What Happens When a Government Body Runs Out of Money?

රජයේ ආයතනයකට මුදල් හිඟයක් මතු වූ විට, එම අමතර මුදල් ප්‍රමාණය ලබා ගැනීම සඳහා පරිපූරක ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය. ජනවාරි සිට අප්‍රෙල් 2020 දක්වා වූ කාලය තුළ රජයේ මුළු වියදම රු. බිලියන 156 න් ඉහළ නංවීම සඳහා වූ ඉල්ලීමක් පෙබරවාරි මස 5 වැනි දින මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළේය.

2020-02-19
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න