රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
බදු ආදායම් වර්ග

කෝවිඩ්-19 රජයේ ආදායමට කුමන ආකාරයට බලපායිද? අත්‍යවශ්‍ය භාණ්ඩ හැරුණු කොට, වෙනත් භාණ්ඩ වර්ග කිහිපයක්ම සඳහා ආනයන සීමා පැනවීමට ශ්‍රී ලංකා රජය මෑතකදී කටයුතු කළේය. එහෙත්, දැනටමත් අවහිරව පවතින රජයේ ආදායම මත මෙමගින් සැලකිය යුතු මට්ටමේ අයහපත් බලපෑමක් එල්ල විය හැක. 

2020-03-03
4 අදහස්
வரி வகைகள்
றிசாதா
14 Sep 2022
வரி வகைகள்
றிசாதா
14 Sep 2022
2022 බදු අනුපාත ලබා දෙන්න
Shayani
17 Nov 2022
Current indirect taxes in sri lanka 2021/22
Kavindi
11 Dec 2022
ඔබේ අදහස් දක්වන්න