රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
බැඳුම්කර වංචාවට වසර 9ක්

2015 බැඳුම්කර වංචාව සිදුවී පෙබරවාරි 27 වැනිදාට වසර නවයක් සපිරේ. ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ අක්‍රමවත් ගනුදෙනු පිළිබඳව, 2019 වසරේ වෝහාරික විගණනයක් ආරම්භ කළේය.

බැඳුම්කර වංචාව හේතුවෙන් සැලකිය යුතු අලාභයක් සිදුවී ඇති බව වෝහාරික විගණන වාර්තා මගින් අනාවරණ කර ඇති අතර එය; 2002 සිට 2015 දක්වා බැඳුම්කර වෙළෙඳපොළ ගනුදෙනුවලින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 10ක් (රු. මිලියන 9,826) ක් ද, 1998-2017 දක්වා කොටස් වෙළඳපොලේ, රු. මිලියන 9,470 ලැයිස්තුගත කොටස් සහ ලැයිස්තුගත නොකළ කොටස් වලින් රුපියල් මිලියන 389 ක් ද් වේ. ඒ අනුව බැඳුම්කර වෙළඳපොලේ සහ කොටස් වෙළඳපොලේ සිදුවු සමස්ථ පාඩුව රු. බිලියන 20ක්!

2024-02-27
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න