රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය වාර්ෂික වාර්තාව 2019
ආයතනය මෙන්ම ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්ගේ මූල්‍යමය කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අදාළ වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන, ඊට අදාළ සටහන් සහ විගණකාධිපතිගේ වාර්තාවද මෙම ලේඛනය තුළින් ඉදිරිපත් කෙරේ. මීට අමතරව, සැලකිය යුතු කාල පරාසයකට අදාළව වැදගත් සංඛ්‍යාලේඛනද ඉදිරිපත් කර තිබේ.
පිටුවෙහි PDF දර්ශනය