2024දෙවන කාර්තුවේ විශාල හා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය පිලිබදව මාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද දත්ත මෙම වාර්තාවේ සදහන් වේ. අදාළ කාර්තුවේදී ව්‍යාපෘතියට අදාළව ආයෝඡන ප්‍රතිපාදන හා ප්‍රයෝජනය, ව්‍යාපෘති වල භෞතික ප්‍රගතිය, කාල සීමා දීර්ඝ කිරීම් සහ ඇතිවූ ගැටලු පිළිබඳව වාර්තාව අවධාරණය කරයි.