රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව කාර්යසාධන වාර්තාව 2022
යම් වර්ෂයක් සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අමාත්‍යාංශයේ මෙන්ම ඒ යටතේ ඇති සියළුම අනෙකුත් ආයතන/දෙපාර්තමේන්තු විසින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය හා කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දැක්වේ. මීට අමතරව, එමඟින් දෙපාර්තමේන්තුවේ මූල්‍යමය කාර්ය සාධනය පිළිබඳ විස්තීර්ණ විශ්ලේෂණයක්ද ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය