රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව කාර්ය සාධන වාර්තාව 2018
අදාළ වර්ෂය සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමා‌ොල්චනයකි. රජයේ මුදල් පිළිබඳ ප්‍රතිපත්තීන් වෙත විශේෂිත අවධානයක් යොමු කරමින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දක්වයි. මීට අමතරව, එම වසරේදී අනුගමනය කරන ලද උපාය මාර්ග සහ මුහුණ දුන් අභියෝග පිළිබඳ සාරාංශයක්ද එමඟින් ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ