රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
අයවැය, ආර්ථික සහ මූල්‍යය තත්ත්වය පිළිබඳ වාාර්තාව 2025
අදාළ වර්ෂයේ අයවැය පදනම් වී ඇති තර්කණය සහ උපාය මාර්ගය පිළිබඳ දළ විශ්ලේෂණයකි. අයවැය සම්පාදනය කිරීමේදී පදනම් කරගන්නා පුළුල් උපාය මාර්ගද රජය විසින් ප්‍රමුඛතාවය ලබා දෙන රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් වන මූලික ක්‍රියාමාර්ගද මෙ‌ම ලේඛනය මඟින් දැක්වේ. ඉදිරිපත් කර ඇති අයවැය පසුපස ඇති තර්කණය විස්තර කිරීම සඳහා විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියැවීම සිදු කෙරෙන දින මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ලැබේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ