මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2023 අයවැයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 382කින් මග හැරී ඇත
2024 මැයි 31 වැනි දින නිකුත් කරන ලද මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ 2023 ප්‍රදාන ඇතුළු සමස්ත ආදායම අයවැය ඉලක්කයට වඩා රුපියල් බිලියන 382 කින් එනම් 11% කින් අඩු වී ඇති බවයි. වර්ෂ 2023 දී, සමස්ත සැබෑ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 3,074 ක් වූවත් , 2023 වසර සඳහා 2022 වර්ෂාවසානයේදී අනුමත ඇස්තමේන්තුව වූයේ රුපියල් බිලියන 3,456 කි. ආදායම් පරතරයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට දායක වෙමින් , අදායම් හිඟය සඳහා ප්‍රමුඛතම හේතු සැපයූ සංරචකය වනුයේ එකතු කළ අගය මත බද්දයි. එය සංඛ්‍යාත්මක වශයෙන් ඇස්තමේන්තුගත ආදායමට වඩා රුපියල් බිලියන 214 (24%) ක අඩුවීමකි . ඊට අමතරව, සුරාබදු ආදායමද සැලකිය යුතු ලෙස රුපියල් බිලියන 88කින් පහත වැටුණි. අනෙක් අතට, ඇතැම් ආදායම් සංරචක ඔවුන්ගේ අනුමත ඇස්තමේන්තු ඉක්මවා ගොස් ඇත. රඳවා ගැනීමේ බදු සහ උපයන විට ගෙවීමේ බදු (PAYE) පිළිවෙළින් රුපියල් බිලියන 68 සහ රුපියල් බිලියන 45 ක අතිරික්තයක් උත්පාදනය කර, ඔවුන්ගේ ඉලක්කගත ආදායමට වඩා 76%කිින් සහ 45%කින් ඉක්මවා ඇත. 2023 වසර ආරම්භයේදී, රඳවා ගැනීමේ බදු සහ උපයන විට ගෙවීමේ බදු නැවත හඳුන්වාදීම මෙම වැඩිවීමට හේතු විය හැක.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
පළාත් අයවැය 2018- මධ්‍යම පළාත
පළාත් අයවැය 2018- මධ්‍යම පළාත
එක් එක් පළාත් සභාව වෙනුවෙන් එහි ආදායම සහ වියදම සඳහා සම්පූර්ණ අනුඛණ්ඩනයක් මෙම ලේඛනය විසින් ඉදිර්පත් කෙරේ. අදාළ පළාත් සභාව යටතේ පවතින ප්‍රධානීන්/වැඩසටහන් හරහා ඉදිරිපත් වී ඇති ඇස්තමේන්තුගත වියදම්ද එමඟින් ලබා දේ
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
Sri Lanka to miss budget revenue target for 33rd y...
ප්‍රවාහන අංශයට අදාළව ලබා දුන් ප්‍රතිපත්තිමය පොරොන්...
US organization donates medical supplies worth US$...
$ 100 m ADB loan for power sector reforms