රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මුදල් අමාත්යාංශයඅයවැය ඇස්තමේන්තුව (අනුමත කරන ලදී ) 01 වන වෙළුම 2019
අනුමත කරන ලද අයවැය ඇස්තමේන්තු මඟින් එම වර්ෂයට අදාළ අයවැය ඇස්තමේන්තුවල සවිස්තරාත්මක අනුඛණ්ඩනයක් ලබා දේ. සියළුම වැය ශීර්ෂ, කැබිනට් නොවන අමාත්‍යාංශ සහ කැබිනට් අමාත්‍යාංශවල යම් වර්ෂයක් සඳහා අදාළ වන ඇස්තමේන්තුගත වියදම් මෙම ලේඛනය මඟින් දැක්වේ. සාමාන්‍ය වියදම්, ඒකාබද්ධ අරමුදල මත වියදම් සහ අත්තිකාරම් ගිණුම ආශ්‍රිත වියදම්වලින් මෙය සමන්විත වේ. යම් වසරක් සඳහා ඇස්තමේන්තු කර ඇති බදු ආදායමද මෙම ලේඛනයේ ඉතා වැදගත් අංගයකි.
පිටුවෙහි PDF දර්ශනය