රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
වෙළඳ හා ආයෝඡන ප්රතිපත්ති දෙපාර්තමේන්තුව ක්‍රියාකාරී සැලැස්ම 2024
අදාළ වර්ෂය තුළ ඉටු කිරීමට නියමිත ව්‍යාපෘති / ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක දළ සටහනක් සහ සමාලෝචනයකි. දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම මඟින් එහි ව්‍යාපෘති හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්, එම වර්ෂය සඳහා ඉන් අපේක්ෂිත ප්‍රතිදාන සහ අදාළ වන දර්ශකද දක්වා තිබේ. එසේම, සෑම ක්‍රියාකාරකමක් සඳහාම එහි ආරම්භක දිනයත් එය සම්පූර්ණ කෙරෙන දිනයත් ඊට ඇතුළත් කර ඇත.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි