රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය මුල්‍ය කටයුතු පිළිබඳ සම්පිණ්ඩනය (1950-2023)
භාගත කිරීම සිදු කර යුත්තේ
ආදායම්, වියදම්, හිඟයන්, සහ මූල්‍යකරණය යන වාර්ෂික රාජ්‍ය මූල්‍ය දත්ත, රු. මිලියන වලින් සහ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ඉදිරිපත් කරයි. මූලාශ්‍රය: වගුව 6, විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව (විවිධ වසර)