නිදහස් හා විවෘත ප්‍රවේශය
2020 මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව, රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.4% කින් පහත වැටී ඇත - එය පසුගිය දශකය තුළ වුන විශාලතම පහත වැටීමයි.
2020 සඳහා රජයේ ආදායම රුපියල් බිලියන 1,373 කි. මෙය 2019 වසර හා සැසදීමේ දී, රුපියල් බිලියන 526 ක පහළ යෑමකි.