PublicFinance.lk යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ තොරතුරු සඳහා වූ වේදිකාවකි. මෙම වේදිකාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ දත්ත සහ විශ්ලේෂණයන් ලබා දීම හරහා රාජ්‍ය මූල්‍ය පිළිබඳ තොරතුරු හිඟය පියවීමට සහ ඒ පිලිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමට අදහස් කරයි.
PublicFinance.lk මෙහෙයවනු ලබන්නේ ආර්ථික විද්‍යාව, දේශපාලනය, නීතිය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි ආසියාව සඳහා උපායමාර්ගික විශ්ලේෂණ සපයන ස්වාධීන චින්තන පර්ෂධයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය විසිනි.
වෙරිටේ රිසර්ච් ආයතනය තවත් අන්තර්ජාල වේදිකා කිහිපයක් ක්‍රියාත්මක කරයි.
වගකීම්හරණය
මෙම වේදිකාවේ අඩංගු තොරතුරු රජයේ වාර්තා, නිල ප්‍රකාශන, මහජන වාර්තා සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ගොනු කරන ලද ඉල්ලීම් මඟින් ලැබෙන තොරතුරු වලින් සම්පාදනය කර ඇත. මෙම වේදිකාවේ අඩංගු තොරතුරු වෙරිටේ රිසර්ච් ආයතනයේ හෝ එහි සාමාජිකයින්ගේ පෞද්ගලික අදහස් හෝ මතය පිළිබිඹු නොකරයි. වේදිකාවේ අඩංගු තොරතුරුවල ප්‍රතිඵලයක් ලෙස සිදුවිය හැකි හෝ එසේ වූ බවට කියවෙන කිසිඳු අලාභයකට හෝ කීර්ති නාමයට හානි කිරීම ඇතුළුව කිසියම් අලාභයක් හෝ හානියක් සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය කිසිදු ආකාරයකින් වගකිව යුතු නොවේ.
මෙම වේදිකාවේ අඩංගු තොරතුරු විශ්වාසදායක ප්‍රභවයන්ගෙන් ලබාගෙන ඇති බව සහතික කිරීමට සෑම උත්සාහයක්ම ගෙන ඇති අතර, තොරතුරුවල ඇති කිසිදු දෝෂයකට, අතපසු වීමකට හෝ ඒවා භාවිතයෙන් ලබාගත් ප්‍රතිඵල සඳහා වෙරිටේ රිසර්ච් සහ පබ්ලික් ෆිනෑන්ස්. එල් කේ (publicfinance.lk) හි සාමාජිකයින් වගකිව යුතු නොවේ. වෙරිටේ රිසර්ච් ආයතනයේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම වේදිකාවේ ඇති ඕනෑම අන්තර්ගතයක් වෙනස් කිරීම, ප්‍රකාශයට පත් කිරීම, සම්ප්‍රේෂණය කිරීම, හුවමාරු කිරීම, විකිණීම, ප්‍රතිනිෂ්පාදනය කිරීම, ව්‍යුත්පන්න කෘති නිර්මාණය කිරීම, බෙදා හැරීම, නැවත ඵල කිරීම, , රඟ දැක්වීම, ප්‍රදර්ශනය කිරීම හෝ කිසිදු ආකාරයකින් වාණිජමය වශයෙන්භාවිතා කිරීම සඳහා පරිශීලකයින්ට අවසර නැත. වෙරිටේ රිසර්ච් ආයතනයේහි පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම වේදිකාවේ ඇති සියලුම (ඕනෑම) අන්තර්ගතයක් වාණිජමය වශයෙන් (වටිනාකමකට) අයුතු ලෙස භාවිත කිරීමට පරිශීලකයින්ට අවසර නැත.
එසේම, වෙරිටේ රිසර්ච් හි පූර්ව අවසරය ඇතිව හෝ නැතිව, පූර්වයෙන් ලබාගත් තොරතුරක් පසුකාලීනව භාවිතා කිරීමෙන් උද්ගතවන ප්‍රතිඵල සඳහා පබ්ලික් ෆිනෑන්ස්. එල් කේ (publicfinance.lk) බැඳී නොමැත.
පබ්ලික් ෆිනෑන්ස්. එල් කේ (publicfinance.lk) කිසිදු දේශපාලන පක්ෂයක් සහ / හෝ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත සංවිධානයක් සමඟ සම්බන්ධ වීම, අනුමත කිරීම, නියෝජනය කිරීම, සහ සම්බන්ධ වීම ආදිය සඳහා කටයුතු නොකරයි. විශ්ලේෂණ සඳහා භාවිතා කරන දර්ශක හුදෙක් කාර්ය සාධනයේ සංඛ්‍යානමය අනුමානයන් වේ.
මෙම වේදිකාවේ අඩංගු තොරතුරු පරිශීලකයන් දැනුවත් කිරීම සඳහා නොමිලයේ සපයනු ලැබේ. මෙම වේදිකාවේ අඩංගු තොරතුරු සැපයීම සඳහා වෙරිටේ රිසර්ච් හෝ පබ්ලික් ෆිනෑන්ස්.එල් කේ හි සාමාජිකයින් සහ ඕනෑම පරිශීලකයෙකු අතර එකඟතාවයක් හෝ අවබෝධතාවක් නොපවතී.
මෙම වේදිකාව, දත්ත මඟින් ප්‍රදර්ශනය කෙරෙන ප්‍රවණතා දැක්වීමට සහ ඒවා පිළිබිඹු කිරීමට පබ්ලික් ෆිනෑන්ස්. එල් කේ (publicfinance.lk) විසින් සකස් කරන ලද ස්වාධීන විශ්ලේෂණ ඛණ්ඩලින් සමන්විත වේ. එවැනි විශ්ලේෂණ ඛණ්ඩ ප්රතිඋත්පාදනය කිරීම වෙරිටේ රිසර්ච් හි පූර්ව අවසරය ඇතිව විය යුතුය. එවැනි විශ්ලේෂණ කොටස් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හෝ ප්‍රතිනිෂ්පාදනය කිරීමදී මුල් ප්‍රකාශකයා ලෙසට වෙරිටේ රිසර්ච් වෙත ගෞරවය ලබා දිය යුතු අතර, ලිඛිතව වෙරිටේ රිසර්ච් විසින් අවසර ලබා දී නොමැති නම් අන්තර්ගතයන් විකෘති කිරීම හෝ වෙනස් කිරීම නොකළ යුතු වේ (නොවිය යුතු වේ).
වේදිකාවේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු සහ / හෝ විශ්ලේෂණයන් කිසියම් විශේෂිත කටයුත්තක් සඳහා යෝග්‍ය බවට වෙරිටේ රිසර්ච් සහ පබ්ලික් ෆිනෑන්ස්. එල් කේ (publicfinance.lk) සහතික නොකරයි.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Maecenas diam turpis, cursus sit amet felis mollis, semper maximus urna. Donec vehicula tellus eu dapibus tempus. Vivamus vitae enim ut nunc lobortis varius.
Anushan Kapilan is a Lead Economist in the Economics Team at Verité Research. He is a founder of Publicfinance.lk. His work focuses on public finance, macroeconomics, long-run development, investment analysis and econometrics. He holds a Bachelor's in Economics and Finance from the London School of Economics, an MSc in Economics from Ludwig-Maximilians-Universität München, and a CFA Program Level 1 certification.
Digini Tebuwanage is a Senior Programme Executive in the Economics Team at Verité Research. She holds a BSc in Economics and Finance from the University of London, specializing in macroeconomics, financial markets, and asset pricing. Previously, she served as a Team Lead for Business Operations and Assistant Business Manager, gaining experience in business strategy, operations, and financial management.
Navvid Mushin is the Programme Lead in the Economics Team at Verité Research. He drives the delivery of complex research projects and managed multiple programs. Navvid holds a BSc in International Relations from the University of London and a Master’s in International Relations from the University of International Business and Economics in Beijing, China.
Raj Rajakulendran is a Lead Economist in the Economics Team at Verité Research, specializing in macroeconomic analysis, public finance, and debt sustainability. His research has been instrumental in shaping strategic recommendations for navigating Sri Lanka’s economic challenges. He played a key role in developing "Governance Linked Bonds," a first-of-its-kind financial instrument. Raj holds a BSc in Economics and Management from the University of London, graduating with first-class honours.
Harshana Wickramaarachchi is a Research Analyst in the Economics Team at Verité Research, specializing in macroeconomic analysis, sovereign debt and public debt management. He has over five years of experience in treasury operations and investment analysis. He pursued an MSc in Financial Economics from the Higher School of Economics, Moscow, and holds a Bachelor's degree in Banking and Finance from the University of London.
Chathuni Pabasara is a Research Analyst in the Economics Team at Verité Research. Her research interest and expertise within the public finance team spans areas of taxation policy, fiscal performance and policy, macroeconomics, and governance reforms. Chathuni has a Bachelor of Business and Commerce in Applied Economics from Monash University Malaysia and graduate student in Economics at the University of Colombo.
Emaad Rizwan is a Research Analyst in the Economics Team at Verité Research. His research interest and expertise span areas of public finance, macroeconomics, state-owned enterprise (SOE) reform, and governance-related policy reform. He holds a BSc in Economics and Management from the University of London. Prior to joining Verité Research, he contributed to the merchandising team at MAS Active and worked as a Research Associate at Frontier Research for over a year.
Shalomi Liyanage is a Junior Research Analyst in the Economics Team at Verité Research. Her research interests include macroeconomics, public finance, governance, international trade, and economic policies. She holds a first-class honours Bachelor's degree in Economics from the University of Sri Jayewardenepura. Additionally, she has professional certifications in International Relations from the Bandaranaike Centre for International Studies (BCIS) and Human Resource Management from the Human Resources Management Institute (HRMI), where she received the award for the Best Results.
Sadini Galhena is a Junior Research Analyst in the Economics Team at Verité Research. Her research interests include behavioral economics, consumer behavior, socio-economics, and public finance. She also has experience in marketing management. Sadini holds a first-class honours Bachelor's degree in Economics from the University of Sri Jayewardenepura and was awarded three gold medals for academic excellence.
Siyama Ansar is a Research Communications Executive in the Economics Team at Verité Research. She holds a BA (Hons) in Economics with First Class Honours from Sabaragamuwa University of Sri Lanka, earning five gold medals, including one for best academic performance. Her research interests include labor economics, econometrics, and public finance. She has published in the Sri Lanka Journal of Social Sciences and Humanities and contributed to The View e-magazine under the AHEAD project.