මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ඉටු කළ යුතු මුළු කැපවීම් ගණන 110කි එයින් 62ක් 2024 මාර්තු වන විට ඉටු කළ යුතු වේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් 2023 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පළමු අදියර/ 'පළමු වාරය' තුළ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පිළිබඳ සිය ඇගයීම ප්‍රකාශයට පත් කර ඇත. මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ ‘විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ විධිවිධාන යටතේ පළමු සමාලෝචනය’ යන මාතෘකාව යටතේ ඇති IMF ඇගයීම ඇතුළුව, පවතින සියලුම තොරතුරු මත පදනම්ව අලුත් කෙරිණ. එයට අනුව ශ්‍රී ලංකාව 2023 නොවැම්බර් මස අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73 න් 60ක් (යම් ප්‍රමාදයන් සහිතව) ඉටු කර ඇත. ඉතිරි 13 ‘ඉටු නොකළ' කැපවීම් වන අතර, මෙම කැපවීම් 13න් 08ක් දෙවන අදියර තෙක්, නැතහොත් දෙවන සමාලෝචනය දක්වා වන කාලය වනතෙක් ඉදිරියට ගෙන ගොස් ඇත. ඉතිරි කැපවීම් 05 නැවත කිසිසේත්ම ඉටුකළ නොහැකි කැපවීම් වේ. එම කැපවීම් ඉදිරියට ගෙන යාමට නොහැකි ය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය හා ජල සැපයුම සම්බන්ධ රාජ්‍ය මූල්‍ය ගැටළු පිලිබඳ මෑත කාලීන ප්රවණතා.
මාසික විදුලි පරිභෝජනය සඳහා ගාස්තු වෙනස් වීම
විදුලි ගාස්තු මුලින් සංශෝධනය කරන ලද්දේ 2022 අගෝස්තු මාසයේදී වන අතර එය 2014 නොවැම්බර් මාසයෙන් පසු සිදු වූ පළමු සංශෝධනය විය. කෙසේ වෙතත්, 2023 පෙබරවාරි මාසයේදී නැවත විදුලි ගාස්තු සංශෝධනය කරන ලදී (පහත වගුව බලන්න). ...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Fuel Prices Slashed
A litre of petrol (92) would be reduced by Rs. 60 and petrol (95) by Rs. 135 from midnight today, Power and Energy Minister Kanchana Wijesekara said today. https://www.dailymirror.lk/top_story/Fuel-prices...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily News
US$ 422 Mn earned through electronic exports in 20...
Dhammika Samarawickrama, Member of the Industry Commission and Chairman of the Advisory Council of the Ministry of Industry (Electronics and Electrical) said that Sri Lankan exporters have brought in US$ 422 million to Sri Lanka last year by sending electronic and electrical equipment abroad amid...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Sunday Times
Kerawalapitiya power plant: 40 percent of shares f...
The Finance Ministry has signed a framework agreement with a United States-based company to sell 40 percent of shares of the Treasury-owned 300MW Kerawalapitiya Yugadhanavi Power Plant instead of 51 percent as originally proposed.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: බලශක්තිය සහ ජල සැපයුම
ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩීසල්වල සිල්ලර...
පහත දැක්වෙන වගුවේ ඔක්ටේන් 92 පෙට්‍රල්...
Expenditure on the Energy & Water Supply...
බලය, බලශක්ති හා ජල සැපයුම් අංශයට අදාළව ල...
ජාතික ප්‍රත...
Have Governments Fulfilled their Energy...
Have consecut...
page
2
of
2
‹
1
2
›
වීශේෂාංග
Debt Digest - March 2023
This article was compiled by Dr. Nishan de Mel and Professor Udara Peiris. Dr. Nishan de Mel is the Executive Director of Verité Research and an eco...
වැඩිදුර කියවන්න
Economic Policies in an Election Year: Suggested P...
Dr. Sharmini Coorey is a non-resident fellow at Verité Research. She was a former Department Director at the International Monetary Fund (IMF) and currently a member of the Presidential Advisory Group on multilateral engageme...
වැඩිදුර කියවන්න
අපේක්ෂිත ආදායමට වඩා 14%ක් අඩු ආදායමක් ලැබෙණු ඇති බ...
පසුගියදා නිකුත් කරන ලද ‘The State of the Budget Report 2024’ වාර්තාවෙන් 2024 වසරේ දී, අඛණ්ඩව 33 වෙනි වතාවටත් රටේ සත්‍ය ආදායම, අයවැයෙන් අපේක්ෂිත ආදායමට වඩා වඩා අඩු වනු ඇතැයි අනාවැකි පළකර තිබේ. The State of t...
වැඩිදුර කියවන්න