මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධමනය සහිත රටයි
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා වූ ඉහළම අගයයි. දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් සමග සන්සන්දනය කිරීමේදී, ශ්‍රී ලංකාව 2022 පෙබරවාරි මාසයේදී ඉහළතම උද්ධමන අනුපාතය වාර්තා කර ඇත. උද්ධමනය පුළුල් පරාසයක් මත පදනම් වන අතර, අනෙක් අංශයන්ට වඩා ආහාරවල මිල ගණන් වඩා වේගයෙන් ඉහළ ගොස් ඇත. 2022 පෙබරවාරි මාසයේදී ආහාර මිල උද්ධමනය 25.7% ක් විය. ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ආහාර උද්ධමනය සහ සමස්ත උද්ධමනය 2022 මාර්තු මස වන විට පිළිවෙළින් 30.2% සහ 18.7% දක්වා ඉහළ ගොස් තිබිණි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය හා ජල සැපයුම සම්බන්ධ රාජ්‍ය මූල්‍ය ගැටළු පිලිබඳ මෑත කාලීන ප්රවණතා.
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තුව කලාපයේ රටවලට වඩා 2.5 – 3 ගුණයකින් වැඩියි!
Sri Lankans pay 2.5 to 3 times more for electricity than South Asian neighbours In 2023, Sri Lanka revised its electricity charges three times in Febru...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Economy Next
Sri Lanka cuts super diesel by Rs72, Octane 95 by...
The state-run Ceylon Petroleum Corporation (CPC) has implemented significant price reductions for fuel effective from midnight on March 31. Super diesel Euro 4 sees a substantial cut of 72 rupees per litre, now priced at 386 rupees, while pe...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
PUCSL will announce tariff revisions after Februar...
Power and Energy Minister Kanchana Wijesekera announced that the Public Utilities Commission of Sri Lanka (PUCSL) is responsible for deciding on electricity tariff revisions and will determine the date for the next adjustment after collectin...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Serious Weaknesses Revealed in Evaluating Bids by...
The first COPE report of the first sessions of the present Parliament which was tabled in the House has revealed that there has been serious weaknesses in the process of evaluating bids by the Lanka Coal Company Ltd., for purchasing coal, causing huge losses while procu...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: බලශක්තිය සහ ජල සැපයුම
ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල්වල වෙළ...
මාසික ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ඔක්තෝබර් ම...
ජූලි මාසයේ ඉන්ධන මිල සූත්‍රය- පෙට්‍රල් ස...
ජූලි මාසය සඳහා වන මාසික ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව, ඉන්ධන මිල සූත්‍රයේ දැක්වෙන පරිදි ඔක්ටේන් 9...
මෑතකදී සිදු වූ මිල අඩු කිරීමෙන් පසු 92 ඔ...
2024 මැයි 31 වන දින ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන ලදී. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක...
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි...
Sri Lankans pay 2.5 to 3 times mo...
මාසික විදුලි පරිභෝජනය සඳහා ගාස්තු වෙනස්...
විදුලි ගාස්තු මුලින් සංශෝධනය කරන ලද්දේ 2022 අගෝස්තු මාසයේදී වන අතර එය...
ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහ...
තම පුරවැසියන්ට අවම මට්ටමින් මූලික පානීය ජ...
A closer look into the Ceylon Electricit...
The electricity sector in Sri Lanka is la...
Prices of Fuel Across Regional Emerging...
The prices of 92 Octane petrol has remain...
ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩීසල්වල සිල්ලර...
පහත දැක්වෙන වගුවේ ඔක්ටේන් 92 පෙට්‍රල්...
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IV වගන්තියේ වාර්තාව - ප්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් සංග්‍රහයේ IV වගන්තිය යටතේ, ජාත්‍යන්තර මූල්‍යඅරමුදල සෑම වසරකම එහි සාමාජික රටවල් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනුලබයි. 2021&nbs...
වැඩිදුර කියවන්න
The Problem with Procurement
Sri Lanka’s lack of compliance with the RTI Act and failure to meet IMF Commitments.Sri Lanka’s 2023 IMF Programme includes a commitment to disclose public procurement contracts through an online fiscal transparen...
වැඩිදුර කියවන්න
Where's the promised land?
ශ්‍රී ලංකාව තුළ විදේශීය සෘජු ආයෝජන (FDI) වළක්වන තීරණාත්මක බාධකයක් ලෙස ඉඩම් ප්‍රවේශය හඳුනාගෙන ඇත. ආයෝජන කලාප, මූලික වශයෙන් අපනයන සැකසුම් කලාප (EPZs), විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා සැලකිය යුතු ලෙස බලපායි. කෙසේ වෙතත්, ශ්...
වැඩිදුර කියවන්න