මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2024 දී අවුරුදු කැවිලි මේසයක වියදම
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2023 ට සාපේක්ෂව 2024 දී අඩු වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. 2024 දී අවුරුදු රසකැවිලි අමුද්‍රව්‍යවල පිරිවැය 2023 ට වඩා 2% අඩුව ඇති බව එයින් පෙන්නුම් කෙරේ. 2019 වසරට සාපේක්ෂව 2023 දී අමුද්‍රව්‍යවල පිරිවැය 2.3 ගුණයකින් වැඩි වී ඇත. 2024 දී මෙය 2019 පිරිවැය මෙන් 2.2 ගුණයකි. අවුරුදු කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය රසකැවිලි වලින් යුක්ත වේ. ගෘහාශ්‍රිත විවිධත්වයන් තිබුණද, කැවිලි මේසයක පොදු අංග අතරට කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් ඇතුළත් වේ. මෙම විශ්ලේෂණය සඳහා පුද්ගලයින් 4-5 දෙනෙකුගෙන් යුත් නිවසක් සඳහා, යූ-ටියුබ් නාලිකාව වන “අපේ අම්මා” හි වට්ටෝරු මත පදනම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණ භාවිතා කරන ලදී. කුළුබඩු සමග විදුලිය සහ ගෑස් වැනි උපයෝගිතා, සදහා වූ පිරිවැය, මෙම ගණනය කිරීම් වලදී සැලකිල්ලට ගෙන නැත. 2019 (අප්‍රේල් පළමු සතිය), 2023 (අප්‍රේල් පළමු සතිය) සහ 2024 (මාර්තු තෙවන සතිය) සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය සිල්ලර මිල ගණන්වලින් සහ සෘජුවම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) වෙතින් දත්ත ලබා ගන්නා ලදී.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2022 අයවැය
2022 අයවැය
2022 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය.
2022 අයවැය පිළිබඳ මහජන වාර්තාව: අයවැය ඇස්තමේන්තු වල භාවිතා වන රාජ්‍ය මූල්‍ය, මූල්‍ය සහ ආර්ථික උපකල්පන තක්සේරු කිරීම
මෙම වාර්තාව 2022 අයවැය සම්පාදනය කිරීමේදී යොදන ලද මූල්‍ය, මූල්‍ය සහ ආර්ථික උපකල්පන සහ ඇස්තමේන්තු පිළිබඳ තක්සේරුවක් සහ විශ්ලේෂණයක් සපයයි. මෙම වාර්තාව ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. . පළමු කොටස අයවැය සකස් කිරීමේදී භාවිතා කරන ලද දෝෂ සහිත උපකල්පන සහ ඇස්තමේන්තු පිළිබඳව කරුණු දක...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
First quarter budget deficit expands 21% amid shar...
The fiscal deficit for the first three months of 2022 expanded by 21.2% to Rs. 484.3 billion over the same period in 2021, signalling another year of a stretched budget.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Sunday Times
New budget to replace 2022 current budget
Sri Lanka’s new administration headed by Prime Minister Ranil Wickremesinghe is gearing up to present a new, relief-based budget, around next month, replacing budget 2022 – for the first time in history since independence
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily FT
Public Finance Committee clears 2022 Appropriation...
The Appropriation Bill for 2022 has been approved by the Committee on Public Finance. According to the Bill, which was tabled in Parliament, the total expenditure for 2022 is estima...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: 2022 අයවැය
අතුරු අයවැයද රහස් අයවැයද?
ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කි...
අතුරු අයවැයද රහස් අයවැයද?
මෙම තක්සේරුවේදී වියදම් යෝජනා 24ක් සහ නියා...
State of The Budget Report 2022: Assessm...
This is the second report in a series of two reports on Sri Lanka&rs...
සංශෝධිත (අතුරු) අයවැයෙහි ප්‍රතිපාදන සහ ස...
2022
විසර්ජන පනත් කෙටුම්පතේ සංශෝධන 2022 වසරේ...
2022 සඳහා ව...
2022 පරිපූරක ඇස්තමේන්තුව: එහි අන්තර්ගතය...
පරිපූරක ඇස්තමේන්තු සකසනු ලබන්නේ...
2022 අයවැය මගින් වැඩිම ප්‍රතිපාදන වෙන් ක...
2020 වසරේදී අනුමත අයවැය ඇසත්මේන්තුවලට අනු...
විවිධ ලේඛනවල ඇතුළත් අයවැය අංකවල නොගැලපීම...
2021 නොවැම්බර් මාසයේදී&nb...
සමාජ ආරක්ෂණ දායකත්වය පිළිබඳ අධිතක්සේරුව
2022 අයවැය මගින් කොවිඩ්-19 වසංගතයෙන් ශ්&z...
page
1
of
4
‹
1
2
3
4
›
වීශේෂාංග
2023 මාර්තු මස වන විට, ශ්‍රී ලංකාව මෙවර ජාත්‍යන්තර...
ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර තිබෙන සැළසුමෙහි අන්තර්ගත ප්‍රගතිය මැනිය හැකි එකඟතාවලින් 25%ක්, 2023 මාර්තු මාසය අවසාන වන විට සම්පූර්ණ කර ඇති බවත්, නමුත් එක් ප්‍රධාන එකඟතාවක් &n...
වැඩිදුර කියවන්න
මැයි මාසය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අර...
වෙරිවේ රිසර්ච් 'IMF මීටරය' අනුෙ, ජාත්යන්ත්ර මූල්‍ය අරමුදවේ (IMF) ෙැඩසටහවෙහි ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100න් 29ක් මැයි මාසය අවසානය ෙෙ විට ඉටුකර ඇති ශ්‍රී ල්ංකාෙ, කැපවීම් 3ක් ඉටුකිරීමට අවපාවහාසත්ෙ ඇත්&z...
වැඩිදුර කියවන්න
“Sugar Scam” is not the Whole Iceberg: “Forestalli...
This article was compiled by Dr. Nishan de Mel. Dr. Nishan de Mel is the Executive Director of Verité Research and an economist with extensive acade...
වැඩිදුර කියවන්න