මුදල් අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇති ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52න්, 2023 ජූනි මස 30 වන දින වන විට 2022 වර්ශය වන තෙක් සිය මුල්‍ය වාර්තා නිකුත් කර ඇත්තේ 11 ක් පමණි. මෙම ප්‍රගතිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නවතම වැඩසටහනේ කොටසක් ලෙස 2023 ජූනි මස අවසානය වන විට ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52 සඳහා මුල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම සමඟ නොගැලපේ. මුල්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය සංස්ථාහී විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
මූල්‍ය වාර්තා නිකුත් කර ඇති සහ නිකුත් නොකළ රාජ්‍ය සතු ව්‍යවසාය (SOEs) ලැයිස්තුව සඳහා පිවිසෙන්න, Ministry of Finance - Sri lanka (treasury.gov.lk
ඔබේ අදහස් හෝ ප්‍රශ්න පහත ටැබ් එකේ පළ කරන්න.
ඔබ අපගේ මාසික පුවත් ලිපිය ලබා ගැනීමට කැමති නම්, ඔබගේ විද්යුත් තැපැල් ලිපිනය ඇතුළුව 'RQNL' යනුවෙන් අදහස් පළ කරන්න.