මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව සිය මණ්ඩල මට්ටමේ ගිවිසුම සුරක්ෂිත කර ගැනීමට කොපමණ කාලයක් ගත කළාද?
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන මාතෘකාවක් වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමකට එළඹීම ප්‍රමාද වීම ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර කනස්සල්ලට හේතු වේ. 2009 වසරේ සිට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වූ අනෙකුත් රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාව සඳහා වූ නිලධාරී මට්ටමේ එකඟතාව සහ මණ්ඩල මට්ටමේ ගිවිසුම අතර ගත වූ කාලය පිලිබඳ මෙම ඉන්ෆොග්රෆිකයෙන් අපි බලමු. ගිවිසුම් දෙක අතර දින 200 ක පරතරයක් ඇතිව, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ බෙහෙවින් ප්‍රමාද වී ඇති බව ප්‍රසිද්ධියේ පවතින තොරතුරු දෙස බැලූ විට අපට පෙනී ගියේය. මෙම ප්‍රමාදය රටේ ආර්ථිකයට මෙන්ම අනාගතයේදී ජාත්‍යන්තර මූල්‍යකරණයට ප්‍රවේශ වීමේ හැකියාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. වැඩි විස්තර සහ විදසුන් සඳහා පහත ඇති ඉන්ෆොග්රෆිකය බලන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2021 අයවැය
2021 අයවැය
2021 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය.
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Governement to borrow additional LKR 400 Bn for de...
The Cabinet of Ministers cleared a request to increase the government’s credit limit by further Rs.400 billion to Rs.3.39 trillion for 2021, under Appropriation Act No. 7 of 2020, to meet the pandemic-related additional expenditu...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
economynext
Sri Lanka budget deficit 4.7-pct of GDP up to June...
Sri Lanka’s budget deficit for the six months to June 2021 was 781 billion rupees, up 6 percent from a year earlier, or 4.7 percent of projected gross domestic product, data shows, though outstanding debt was accelerating at a faster p...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: 2021 අයවැය
ශ්‍රී ලංකා රජය සිය අර්බුද ප්‍රතිචාර ප්‍ර...
විමසුමට ලක්කර ඇති යෝජනා 15 සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු, වගකිව යුතු ආයතන මොනවාද සහ වෙනත් ආනාවරණයන්...
ශ්‍රී ලංකාවේ අයවැය තුළ පවතින ස්ත්‍රී පුර...
ස්ත්‍රී පුරුෂ සමාජභාවී අයවැයකරණයකට මුලපුරමින්, කාන්තාවන් සහ පුරුෂයන් අතර පවතින පරතරය අවම කිරී...
2020 සිට 2021 වන විට රජයේ අයවැය හිඟය රුප...
2021
අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට 2021 අ...
2021 අයවැය පිළිබඳ ප්‍රසිද්ධ වාර්තාව: විය...
මෙම වාර්තාව, ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ 2021 වර්ෂය සඳහා වූ අයවැය පිළිබඳව පළ කරන ලද වා...
අයවැය 2021 සමාලෝචනය - 2 කොටස: අයවැය ඉලක්...
Executive Director Nishan de Mel and Rese...
Summary of 2021 Budget (Approved)
The Sri Lanka...
2021 අයවැයෙහි ඇතුළත් අධි-සුබවාදී ඇස්තමේන...
ශ්‍රී ලංක...
මධ්‍යම ආණ්ඩුවේ ණය දේශීය නිෂ්පාදිතයේ ප්‍ර...
ශී‍්‍ර ලංකාවේ ණය සහ දළ දේශීය නිශ්පාදිතය අතර අනුපාතය ගැන අප දන්...
page
1
of
3
‹
1
2
3
›
වීශේෂාංග
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධ...
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා...
වැඩිදුර කියවන්න
Total and primary deficits run in opposite directi...
The governments primary deficit improved in the first half of 2023 compared to the corresponding period in 2022, while the budget deficit worsened increasing from LKR -903 Bn to LKR -1,243 Bn which implies a significant 93 percent increase an interest payments. Revenu...
වැඩිදුර කියවන්න
Tax concessions account for half of the budget def...
All sorts of tax concessions (reported as “tax expenditure”)costs the government almost a trillion rupees a year in potential revenue. In the financial year 2023/24 the tax expenditure statement published by the gove...
වැඩිදුර කියවන්න