මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2022 වසරේ බදු සහන ලබා දීමෙන් ආණ්ඩුව අහිමි
2022/23 (අප්‍රේල් සිට මාර්තු) මූල්‍ය වර්ෂයේ ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් අහිමිව තිබෙණ බව ආණ්ඩුව වාර්තා කළේ ය. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායමේ ප්‍රමාණය 2022 වසරේ එකතුකරගෙන ඇති බදු ආදායමෙන් 56%ක් වේ. ආර්ථිකය පිළිබද විශ්ලේෂණ සහ විදසුන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk මෙකී කරුණු අනාවරණය කළ අතර, මෙම වේදිකාව පවත්වාගෙන යන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය යි. PublicFinance.lk මේ සඳහා භාවිතා කර ඇත්තේ 2024 මාර්තු මස 31 වෙනිදා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශය යි. ශ්‍රී ලංකාව ලබාදුන් විවිධ විශේෂ ඉලක්කගත බදු සහන හරහා ආණ්ඩුව අහිමිකරගෙන ඇති ආදායම මෙකී වාර්තාවෙන් ඇස්තමේන්තු ගතකර ඇත. “අන්තර්ජාතිකව පිළිගත් හොදම ක්‍රමවේදයන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම”, මෙම වාර්තාවේ අරමුණ බව එහි වැඩිදුරටත් දැක්වේ. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත පණත හරහා බදු සහන හිමිවන සියලුම සමාගම්වල නම් සහ එසේ ලබාදෙන බදු සහනයේ වටිනාකම පිළිබද ඇස්තමේන්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කරන බව යන්න මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ ආණ්ඩුව ලබා දී, ඇති කැපවීමකි. මෙම තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුව තිබුණේ 2023 මාර්තු මාසයේ ය. නමුත් එය ‘ඉටුකර නැති’ කැපවීමක් යැයි 2024 පෙබරවාරි මාසය වන විට අලුත් කර තිබූ වර්ග කර තිබුණි. ආණ්ඩුවේ වාර්තාව- https://bit.ly/4aB60ad

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2021 අයවැය
2021 අයවැය
2021 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය.
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Governement to borrow additional LKR 400 Bn for de...
The Cabinet of Ministers cleared a request to increase the government’s credit limit by further Rs.400 billion to Rs.3.39 trillion for 2021, under Appropriation Act No. 7 of 2020, to meet the pandemic-related additional expenditu...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
economynext
Sri Lanka budget deficit 4.7-pct of GDP up to June...
Sri Lanka’s budget deficit for the six months to June 2021 was 781 billion rupees, up 6 percent from a year earlier, or 4.7 percent of projected gross domestic product, data shows, though outstanding debt was accelerating at a faster p...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: 2021 අයවැය
Breakdown of Expenditure by Ministry
Here’s a breakdown of ministerial allocations of government expe...
Budget 2021 Round-up With Expert Comment...
The Public Finance Platform presents an expert commentary on the 202...
මධ්‍ය කාලීන මුල්‍ය රාමුව, 2020-2015
2020 සිට 2025 දක්වා වන කාලයේ, දළ දේශීය&nb...
විසර්ජන පනතට අනුව 2021 වසර සඳහා රජයේ විය...
2020 හා 2021 වර්ෂ සඳහා වූ විසර්ජන ප...
page
3
of
3
‹
1
2
3
›
වීශේෂාංග
ශ්‍රී ලංකාව සිය මණ්ඩල මට්ටමේ ගිවිසුම සුරක්ෂිත කර ග...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන මාතෘකාවක් වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමකට එළඹීම ප්‍රමාද වීම ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර කනස්සල්ලට හේතු වේ. 2009 වසරේ සිට ණය ප්...
වැඩිදුර කියවන්න
Large Scale Infrastructure, Small Scale Disclosure...
This article was compiled by Subhashini Abeysinghe and Chathuni Pabasara. Subhashini Abeysinghe is a Research Director at Verité Research and an eco...
වැඩිදුර කියවන්න
පොලී වියදම් රාජ්‍ය ආදායම ගිල ගනී
2023 දී ඉතිහාසයේ පළමු වතාවට රජය සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් පොලී ගෙවීම් සඳහා වැය කළ අතර එය රජයේ ආදායමෙන් 80% ක අගයක් සනිටුහන් කළේය. ඉහළ පොලී-ආදායම් අනුපාතය ර...
වැඩිදුර කියවන්න