රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මධ්‍යම රජයේ ණය පිළිබඳ සාරාංශය (1950-2023)
භාගත කිරීම සිදු කර යුත්තේ
දේශීය හා විදේශීය ණය ලෙස මධ්‍යම රජයේ ණය වර්ගීකරණය කර රුපියල් මිලියන වලින් හා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කරයි. මූලාශ්‍රය: වගුව 6, විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව