රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව ක්‍රියාකාරී සැලැස්ම 2020
අදාළ වර්ෂය තුළ ඉටු කිරීමට නියමිත ව්‍යාපෘති / ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක දළ සටහනක් සහ සමාලෝචනයකි. දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම මඟින් එහි ව්‍යාපෘති හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්, ඉන් අපේක්ෂිත ප්‍රතිදානද සමඟින් දක්වා ඇත. පරිපාලන සහ මූල්‍ය අංශවලට එක් එක් ව්‍යාපෘතිය සඳහා අදාළ වන කාලරාමු මෙන්ම සවිස්තරාත්මක අයවැය ඇස්තමේන්තු සැලැසුම්ද මෙම ලේඛනයට ඇතුළත්ය.
පිටුවෙහි PDF දර්ශනය