රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
තෝරාගත් කලාපීය රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව ලබා දී ඇති කෝවිඩ් -19 සහන

කෝවිඩ්-19 බලපෑමට ලක්ව සිටින අවදානම් පිරිස් සඳහා රු. 5,000 ක ආධාරයක් ශ්‍රී ලංකා රජය විසින් මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදි. අවදානම් පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් සිදු කරන්නට යෙදුණු රාජ්‍ය මූල්‍ය වියදම් කලාපයේ අන් රටවල් හා සැස‌ඳෙන්නේ කෙසේද?

2020-06-11
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න