රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මූල්‍ය නීතී උල්ලංඝනය කිරීම​: අයවැය 2024

යෝජිත 2024 අයවැය මගින්, 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ නියම කර ඇති දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක හිඟ නීතිය උල්ලංඝනය කරයි.

2023-11-13
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න