රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2016 න් පසු පළමු වරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2020 දී පාඩු ලබයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික මෙහෙයුම් ලාභය 2020 දී 250% කින් අඩු වී තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2017 සිට ලාභය ලබමින් සිටියේය. 

 කෙසේ වෙතත්, අඩු ආදායම හේතුවෙන් 2020 වසරේදී රු.මි. 2,331 ක මෙහෙයුම් පාඩුවක් සිදු විය.  මෙයට කොවිඩ්-19 සංචරණ සීමාවන් හේතු වූ බව පැවසිය හැකිය.  

2021-08-09
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න