රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රජයේ නීතිමය ණය ගැනීමේ සීමාව උල්ලංඝනය වී ඇත

2020 සඳහා අයවැයක් නොමැති බැවින්, 2019 ඔක්තෝබර් 23 දින සම්මත ගිණුම පිළිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමෙන් යම් ප්‍රමාණයකට පමණක් ණයට ගැනීමට රජයට අවසර ඇත.

2020-05-06
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න