රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2020 වසරේ ශ්‍රී ලංකාවේ නොපියවා ඉතිරිව ඇති විදේශ ණය එම ණයවල හිමිකම අනුව

ශ්‍රී ලංකාවේ මුළු මධ්‍යම රජයේ ණය වලින් 40% ක් පමණ විදේශ ණය හිමියන්ට ගෙවිය යුතු ණය වන අතර මේවා ද්විපාර්ශ්වික ණය, බහුපාර්ශ්වික ණය සහ මූල්‍ය වෙළඳපොළවල් වශයෙන් වර්ගීකරණය වේ. 2020 වසර අවසන් වන විට, නොපියවා ඉතිරිව අති විදේශ ණය හිමිකාරත්වය අනුව බෙදී ගොස් ඇති ආකාරය ඉහත රුප සටහනෙන් පෙන්වා දී ඇත.

ණය පිළිබඳ සවිස්තරාත්මක වර්ගීකරණය පහත  සඳහන් කර ඇත.

 

හිමිකරු 

ණය වටිනාකම (රුපියල් මිලියන)

දායක වී ඇති ප්‍රතිශතය

බහුපාර්ශ්වීය

1,601,482

23%

ආසියානු සංවර්ධන බැංකුව

865,457

13%

ජාත්‍යන්තර සංවර්ධන සංගමය

593,238

9%

ඩෙන්මාර්කය සංවර්ධන ජාත්‍යන්තර අරමුදල

32,153

0%

වෙනත්

110,634

2%

ද්විපාර්ශ්වික

1,162,973

17%

ජපානය

659,260

10%

ඉන්දියාව

146,530

2%

චීනය

124,665

2%

වෙනත්

232,518

3%

මූල්‍ය වෙළඳපොල

4,110,181

60%

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර

2,619,035

38%

චීන ආනයන අපනයන බැංකුව

528,403

8%

විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම්

279,612

4%

වෙනත්

683,131

10%

 

 

 

සම්පූර්ණ ණය

6,874,636

100%

 

2022-02-15
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න