රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ආරක්ෂක අංශය සඳහා ශ්‍රී ලංකාව කොපමණ මුදලක් වෙන් කරන්නේ ද?

වසර ගණනාවක සිටම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලට වඩා සැලකිය යුතු ලෙසින් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති බව දක්නට තිබේ. පසුගිය වසර දෙක තුළ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ වියදම දකුණු ආසියානු කලාපයේ තෙවන ඉහළම අගය වේ. 

2022-02-03
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න