රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මැතිවරණ සඳහා රජය විසින් දරන ලද වියදම් (2010 සහ 2015)

කොවිඩ්-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ගෙන ඇති අතිරේක ක්‍රියාමාර්ග හේතුවෙන් 2020 මහ මැතිවරණයේ පිරිවැය, රුපියල් බිලියන 7 - 7.5 ක් වූ මුල් ඇස්තමේන්තුව ඉක්මවීමට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මෑතකදී ප්‍රකාශ කළේය. මෙය පසුගිය මැතිවරණවල වියදම් සමඟ සැසඳෙන්නේ කෙසේ ද?

2020-07-10
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න