රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
අධ්‍යාපන අංශයේ වියදම් : කලාපීය සංසන්දනය

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජනවාරි 24 වනදා සාමය සහ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපනයේ මෙහෙවර සැමරීම සදහා,  ජාත්‍යන්තර අධ්‍යාපන දිනය ලෙස නම් කොට ඇත

අසල්වැසි රටවල් හා සංසන්දනයේදී ලංකාව අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම පහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාව වැඩිම මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කොට ඇත්තේ 2017 වසරේදීය. එය දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2.8%ක්ද රජයේ මුළු වියදමේ ප්‍රතිශතයක් ලෙස 14.5%ද වේ 

2022-01-24
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න