රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මධ්‍යම රජයේ ණය ; 2021නොවැම්බර් අග වන විට

2021 නොවැම්බර් අවසන් වන විට මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,414ක් වන අතර එහි 63%ක් දේශීය ණයද ඉතිරි 37% විදේශ ණයද වේ .  දේශීය ණයවලින් වැඩි ප්‍රමාණයක් (රුපියල් බිලියන 6,789 ) භාණ්ඩාගාර බැඳුම්කර වන බහුතරයක් විදේශ ණය (රුපියල් බිලියන 2,637), ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වේ.

2022-03-16
1 අදහස්
Good
සේනක බණ්ඩාර දිසානායක
28 Jun 2022
ඔබේ අදහස් දක්වන්න